26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද බැසිල් - ධම්මික පෙරේරා හමුවක්

අද බැසිල් – ධම්මික පෙරේරා හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ ව්‍යාපාරික ධම්මික පෙරේරා අතර හමුවක් අද (08) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇති බවද වාර්තා වෙයි.