28.9 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට පිරවුම්හල් වෙත ඉන්ධන වැඩි ප්‍රමාණයක්

අද සිට පිරවුම්හල් වෙත ඉන්ධන වැඩි ප්‍රමාණයක්

දැනට නිකුත් කරන ප්‍රමාණයට වඩා වැඩි පෙට්‍රල් සහ ඩීසල් ප්‍රමාණයකින් අද (08) සිට ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සැලසුම් කර තිබූ ඉන්ධන නෞකාවලට පෙර තවත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවූ ඊට හේතුව බව අමාත්‍යවරයා සඳහන් කළේය.