25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalකොරියාව ගොඩගන්න ජනතාවගේ රත්තරන් මහ බැංකුවට දන් දුන්නා

කොරියාව ගොඩගන්න ජනතාවගේ රත්තරන් මහ බැංකුවට දන් දුන්නා

දකුණු කොරියාව බංකොලොත් තත්වයට පත්වූ අවස්ථාවේදී රට ගොඩ නැගීම වෙනුවෙන් එරට ජනතාව තමන්ගේ රත්රන් මහ බැංකුවට දුන් බව හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එරට ජනතාව තුළ දේශපාඥයින් පිළිබඳව දැඩි විශ්වාසයක් පැවැති බවත් 1991 වසරේදී ආර්ථික අර්බුදයට පත්වූ අවස්ථාවේදී ඉන්දියාව සතුව තිබුණේ ඩොලර් බිලියන 2ක සංචිතයන් වුවත් අද වන විට ඔවුන්ගේ සංචිතය ඩොලර් බිලියන 600 ඉක්මවා ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

ජපානය වැටුණ අවස්ථාවේ ඔවුන් ගොඩ නැගුණේ සාමූහික ප්‍රයත්නයකින් බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.