27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී කොස්, දෙල්, අල, බතල දෙන්න යයි

මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී කොස්, දෙල්, අල, බතල දෙන්න යයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සතියකට දින දෙක තුනක් කොස්, දෙල්, අල, බතල ආදී ආහාර ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ.

ජනාදිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය අමතමිනි.

මෙරට වන රක්‍ෂිතවල ඇති කොස් ඵලදාව නෙළා ගැනීම සඳහා ජනතාවට එම වන රක්ෂිවලට ඇතුළු වීමට අවසර ලබාදෙන්නැයි කැබිනට් යෝජනාවක් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර තිබේ.