28.4 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකඩාකප්පල්කාරීන් ජලාශ කිහිපයක වාන් දොරටු ඇරලා - කංචන

කඩාකප්පල්කාරීන් ජලාශ කිහිපයක වාන් දොරටු ඇරලා – කංචන

කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් රන්ටැඹේ සහ රන්දෙනිගල ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විපේසේකර අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙලෙස ජලය නිකුත් කළද එමගින් විදුලිය නිපදවීමක් සිදු නොවන අතර එමගින් ජලය හිඟ වී ඉදිරියේදි ඉන්ධන මඟින් බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි.