31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalතෙල් දෙන්නේ සල්ලි කාරයන්ගේ ෂෙඩ්වලට විතරයි - දයාසිරි

තෙල් දෙන්නේ සල්ලි කාරයන්ගේ ෂෙඩ්වලට විතරයි – දයාසිරි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෙල් ලැබෙන්නේ සල්ලිකාරයන්ගේ ෂෙඩ්වලට පමණක් බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.

හෙතෙම මේ බව අවදාරණය කළේ අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සමුපකාර ෂෙඩ්වලට තෙල් ලැබෙන්නේ නැති අතර උඩුබද්දාවට දින 14කින් තෙල් ලැබී නැති බවයි.