27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල්ගේ බිරිඳ රටින් පිටවෙයි

බැසිල්ගේ බිරිඳ රටින් පිටවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බිරිඳ (පුෂ්පා රාජපක්ෂ) අද (09) අළුයම දිවයිනෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව අද අළුයම 03.15ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බැසිල් රාජපක්ෂගේ බිරිඳ ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇති අතර එහි සිට ඇමරිකාව බලා ගමන් කිරීමට නියමිතය.