27.8 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමේ මාසේ ඉන්ධන ගන්න අපිට සල්ලි නෑ - ඇමති කංචන

මේ මාසේ ඉන්ධන ගන්න අපිට සල්ලි නෑ – ඇමති කංචන

ජූනි මාසය සඳහා අත්පිට මුදලට ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් මිලියන 550කට වැඩි මුදලක් අවශ්‍ය වුවද ශ්‍රී ලංකාව සතුව මේ මොහොතේ එවැනි හැකියාවක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විපේසේකර අනාවරණය කළේය.

අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ අද (09) පාර්ලිමේන්තුවේදීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ සැපයුම්කරුවන්ට මුදල් නොගෙවීම නිසා බොහෝ සැපයුම්කරුවන් ඉවත් වී ඇති බවත් කෙසේවෙතත් මේ මොහොත වෙනවිට තෙල් ලබා ගැනීමට යම් ක්‍රම්වේදයක් සූදානම් වෙමින් පවතින බවත්ය.