32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදුලි ඉංජිනේරු සංගමයට වාරණ නියෝගයක්

විදුලි ඉංජිනේරු සංගමයට වාරණ නියෝගයක්

ජනතාවට අඛන්ඩව විදුලිය සැපයීමේ කටයුතුවලට බාධා කිරීමෙන් වළකින ලෙස දන්වමින් විදුලි ඉංජිනේරු සංගමය වෙත කොළඹ දිසා අධිකරණය අද (09) වාරණ නියෝගයක් නිකුත් කළේය.

විදුලි ඉංජිනේරු සංගමය විසින් ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වූ අතර ප්‍රදේශ ගණනාවක විදුලිය ඇණහිටි අතර ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළාය.