32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිලෙන් වසරකට රුපියල් බිලියන 500ක පාඩුවක්

විදුලි බිලෙන් වසරකට රුපියල් බිලියන 500ක පාඩුවක්

විදුලි බලය උත්පාදනය කිරීමේදී වසරකට රුපියල් බිලියන 500ක පමණ පාඩුවක් ලබන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09)පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එම වියදම සම්පූර්ණයෙන් පියවීමට නම් විදුලි බිල 300% කින් හෝ 400%කින් වැඩි කිරීමට සිදුවන බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

එහෙත් කළ යුතු වන්නේ විදුලි බිල ඉහළ දැමීම නොවන බවත් උත්පාදන වියදම අඩු කිරීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.