26 C
Colombo
Sunday, March 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විදුලි කප්පාදුව මෙහෙමයි

අද විදුලි කප්පාදුව මෙහෙමයි

අදත් පැය 2 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් දිවයින පුරා ක්‍රියාත්මක බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලිබල මණ්ඩලය සඳහන් කළේ සෙනසුරාදා හා ඉරිදා දිනවල පැයක කාලයක් විදුලිය අත්හිටුවන බවයි.

වර්ෂාවත් සමග මේ වන විට ජල විදුලි ජනනය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.