24.5 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාන්තා රිලේ මීටර් 100 රිදී පදක්කම ලංකාවට

කාන්තා රිලේ මීටර් 100 රිදී පදක්කම ලංකාවට

ශ්‍රී ලංකා කාන්තා මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායම ඊයේ (12) චෙන්නායිහි පැවති 61 වැනි ඉන්දීය අන්තර් රාජ්‍ය මලල ක්‍රීඩා ශූරතාවලියේ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ඒ මීටර් 100 සහය දිවීමේ ඉසව්ව අමාෂා ද සිල්වා, ෂෙලින්ඩා ජැන්සන්, මේධානි ජයමාන්න සහ ලක්ෂිකා සුගන්ධි යන ශ්‍රී ලංකා කණ්ඩායම තත්පර 45.35කින් නිමා කරමින් ය.

එමෙන්ම ඉන්දීය කණ්ඩායම තත්පර 43.95කින් රන් පදක්කම දිනාගත් අතර තෙවැනි ස්ථානය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කණ්ඩායමට හිමිවිය.