― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalලබන මස සිට ඉන්ධන කෝටා ක්‍රමයකට

ලබන මස සිට ඉන්ධන කෝටා ක්‍රමයකට

රටේ මූල්‍ය තත්වය යහපත් අතට පත්වන තෙක් කෝටා ක්‍රමයක් යටතේ ඉන්ධන ලබාදීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.