29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩි මිලට සහල් වික්කොත් දඩේ මෙන්න

වැඩි මිලට සහල් වික්කොත් දඩේ මෙන්න

වැඩි මිලට සහල් අලෙවි කරන ඕනෑම අයෙකුට එරෙහිව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා වූ දඩ නියම කිරීමේ හැකියාව පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එමෙන්ම අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව මාස 6 ක සිරදඬුවම් ලබා දීමේ හැකියාවද පවතින බව එහි පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර අවධාරණය කළේය.

එමෙන්ම වැඩි මිලට සහල් අලෙවි කරන සහ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳුන් සොයා දීප ව්‍යාප්තව වැටලීම් ක්‍රියාත්මකය.