25.6 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsළඟදීම සීනිවලටත් පාලන මිලක්!

ළඟදීම සීනිවලටත් පාලන මිලක්!

සීනිවලටත් පාලන මිලක් පැනවීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ, වාණිජ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට මෙරට වෙළෙඳපොළේ සීනි මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර එය ලෝක වෙළෙඳපොළට සාපේක්ෂව පිළිගත නොහැකි බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු කියා සිටියේය.