26.7 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට ගෑස් බෙදාහැරීම ඇරඹේ

අද සිට ගෑස් බෙදාහැරීම ඇරඹේ

අද (15) සිට ගෑස් බෙදාහැරීමේ කටයුතු සිදු කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ගෑස් තොග ප්‍රධාන වශයෙන් ව්‍යාපාරික ස්ථාන, ආදාහනාගාර සහ රෝහල් සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බව එම සමාගම සඳහන් කළේය.

සුළු වශයෙන් නිවාස සඳහාද ගෑස් ලබාදීමට පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම පවසයි. දිවයිනට පැමිණ තිබූ ගෑස් නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු දින 06කට පසුව ඊයේ (14) ආරම්භ කර තිබුණි.

ඒ එම නෞකාව සඳහා ලබාදීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල ගෙවීමෙන් අනතුරුවය.