― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalඉස්සරහට ජනතාවගේ අතමිට සරුවෙනවා - මහින්ද

ඉස්සරහට ජනතාවගේ අතමිට සරුවෙනවා – මහින්ද

මේ වනවිට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවහොත් ජනතාවගේ අතමිට සරු වනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

යල මහ කන්නවල වගා කටයුතු සඳහා සූදානම දෙස බැලීමේදී කිසිදු සහතිකයක් රට තුළ ඇති නොවනු ඇතැයිද හෙතෙම අවධාරණය කළේය.

දැනටමත් රජය සතු වී තොග සහල් බවට හරවා වෙළඳපොළට නිකුත් කරමින් සිටින බවත් වැඩි මිලට අලෙවි කරන්නන්, වී සහල් තොග සඟවා සිටින්නන් සොයා වැටලීම් සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.