25.6 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික බස් ධාවනයත් නවතින ලකුණු

පෞද්ගලික බස් ධාවනයත් නවතින ලකුණු

රට තුළ මේවන විට දැඩි ඉන්ධන හිඟයක් හමුවේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අනතුරු අඟවීමක් සිදුකරනු ලබයි.

ඔවුන් පවසන්නේ ඉදිරියේදී ප්‍රමාණවත් ලෙස ඩීසල් නොලැබුණ හොත් අනිද්දා (17) සිට දිවයින පුරා පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම නතර කරන බවයි.

ඩීසල් නොමැති වීම හේතුවෙන් සමස්ත පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් සියයට 20ක් පමණක් අද ධාවනය කෙරෙන බව ගැමුණු විජේරත්න පවසයි. පවතින තත්ත්වය හමුවේ ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබා දීමද මේ වනවිට අත්හිටුවා ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.