24.5 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට සහයට ඇමරිකාවත් එක්වෙයි

මෙරට සහයට ඇමරිකාවත් එක්වෙයි

ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

ධවල මන්දිරයේ පැවති තානාපති හමුවකදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවූ ජෝ බයිඩ්න් ඒ බව ප්‍රකාශ කළ බව අගමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට සහය දීමට ඇමෙරිකාව ඉදිරිපත් වීම ගැන ඔවුන්ට ස්තුතිය පුද කරන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.