― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඩෙංගු අධි අවදානම් කලාප 74ක්

ඩෙංගු අධි අවදානම් කලාප 74ක්

ඩෙංගු රෝග ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නාගරික ප්‍රදේශවල පමණක් නොව ග්‍රාමීය ප්‍රදේශවලද මෙම අවදානම ඉහළ ගොස් ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය සිදුකළ පරීක්ෂණවලට අනුව අධි අවදානම කලාප 74 ක් හඳුනාගෙන තිබේ.