28.9 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපවුල් ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

පවුල් ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් කොක්කඩිචෝලේ, මහිලඩිතිව් ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් සිය බිරිඳගේ ගෙල සිරකර ඝාතනය කර තිබේ.

ඊයේ (15) මෙම ඝාතනය සිදු කර ඇති අතර ඝාතනයට ලක්ව ඇත්තේ මහිලඩිතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි කාන්තාවකි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (16) කොක්කඩිචෝලේ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.