27.8 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් ගෑස් බෙදාහරින්නේ නැහැ

අදත් ගෑස් බෙදාහරින්නේ නැහැ

අදත් (17) ගෘහස්ත ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු ‍නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

තවදුරටත් අත්‍යවශ්‍ය සේවා හා කර්මාන්ත සඳහා පමණක් ගෑස් නිකුත් කරන අතර ඒ අනුව දෛනිකව ගෑස් මෙට්‍රික් ටොන් 350ක් ඒ සඳහා වෙන් කර තිබේ.