26.7 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආර්ථික අපහසුතා ඇත්නම් දරුවන් පොලිසියට බාර දෙන්න

ආර්ථික අපහසුතා ඇත්නම් දරුවන් පොලිසියට බාර දෙන්න

දරුවන් හදාවඩා ගැනීමට ආර්ථික අපහසුතා ඇත්නම් ඒ ළඟම පිහිටි පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා අංශයට භාර දෙන ලෙස පොලිසිය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනු ලබයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව වැඩිදුරටත් කියා සිටියේ කියා සිටියේ දරුවන් ඇති දැඩි කිරීමට නොහැකි අර්බුදකාරී තත්ත්වයක සිටින්නේ නම් ඔවුන් ඝාතනය නොකළ යුතු බවයි.

දෙමවුපියන් විසින් මෙලෙස පොලිසියට බාර දෙන දරුවන ලොකුමහත් කිරීම සඳහා පොලීසියෙන් උදවු කරනු ලැබේ.