25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙට්‍රල් ආනයනයට ණයවර ලිපි විවෘත කෙරේ

පෙට්‍රල් ආනයනයට ණයවර ලිපි විවෘත කෙරේ

පෙට්‍රල් සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් මිලියන 46.2 ක ණයවර ලිපියක් මහජන බැංකුව විවෘත කර ඇති බව වාර්තා වේ.

එම ණයවර ලිපිය විවෘත කිරීමත් සමගහැකි ඉක්මනින් පෙට්‍රල් ආනයනය කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.