25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialහදිසියේම පාරට ආපු බෝට්ටුව

හදිසියේම පාරට ආපු බෝට්ටුව

ඉන්ධන හිඟය හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනවා.

එමෙන්ම ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවීමේ කටයුතුද නවතා ඇත.
මේ තත්ත්වය තුළ අම්බලන්ගොඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී හදිසියේ වාහනයක පටවාගත් ධීවර යාත්‍රාවක් නිසා ටික වේලාවක් නොසන්සුන්තාවක් ඇති විය.

කන්ටේනරයට ඉන්ධන ලබා නොදෙන බවට ඉන්ධන පිරවුම්හලේ කාර්ය මණ්ඩලය ධීවර යාත්‍රාවේ හිමිකරුට දන්වා ඇති අතර, ඒ අනුව ඔහු එම ස්ථානයට සිය රථය රැගෙන ආ බවයි වාර්තා වන්නේ.