26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනුරුද්ධ බණ්ඩාර යළි අත්අඩංගුවට

අනුරුද්ධ බණ්ඩාර යළි අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාලු මුවදොර අසළ මේ වනවිට ඇතිව තිබෙන උණුසුම් තත්ත්වය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවිව විකාශය කරමින් සිටියදී ඔහු අත් අඩංගුවට ගෙන ඇති අතර අනුරුද්ධ බණ්ඩාර පසුගියදා ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස අසළ පැවති කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරිණි.