31.1 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙත්සම් ගැන තීරණයක් දෙනකන් දිවුරුම් දෙන්නේ නැහැ

පෙත්සම් ගැන තීරණයක් දෙනකන් දිවුරුම් දෙන්නේ නැහැ

මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් තීරණයක් දෙන තුරු තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ හෝ අමාත්‍ය ධුරයක දිවුරුම් නොදෙන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වී තිබේ.