27.8 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද මෙරටට

මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද මෙරටට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් අද (20) මෙරටට පැමිණීමට නියමිතය.

මෙරට නියෝජිත කණ්ඩායමක් පසුගියදා ඇමෙරිකාවට ගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවී සාකච්ඡාවක නිරත වූ අතර එහි දිගුවක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද මෙරටට පැමිණීමට නියමිතව ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වන සැසිවාරයට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් මිචෙල් බැචිලර්, ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයේ මහ ලේකම්, චීනය, යුරෝපා සංගමය, ඕස්ටේ්‍රලියාව, කොරියානු ජනරජය, ජර්මනිය, නෙදර්ලන්තය සහ ජෝර්දානය යන රටවල නිත්‍ය නියෝජිතයන් හමුවී තිබේ.