26.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජාතික ජන බලවේගයත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

ජාතික ජන බලවේගයත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

ජනතා ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවෙන් කිසිඳු විසඳුමක් නොලැබෙන බැවින් මේ සතියේ විපක්ෂයේ සියලු පක්ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කළ බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රට ගොඩනගනා ආකාරය පිළිබඳ වහාම පාර්ලිමේන්තුවට සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බව හෙතෙම එහිදී අවධාරණය කළේය.