25.6 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිමල් - අමරවීර මැතිසබේදී ගැටෙයි

විමල් – අමරවීර මැතිසබේදී ගැටෙයි

අග්‍රාමාත්‍ය ධූරය සඳහා රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කිරීම සම්බන්ධයෙන් මැදිහත් වූයේ කවුරුන්දැයි විමල් වීරවංශ අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

තමා ඒ සඳහා කිසිසේත්ම සම්බන්ධ නොවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඉන්පසුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර සිටියේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කිරීම සම්බන්ධයෙන් මැදිහත් වූයේ කවුරුන්දැයි පාර්ලිමේන්තුවට හෙළි කරන ලෙසයි.

එහිදී කතානායකවරයා දිගින් දිගටම කියා සිටියේ “දැන් අග්‍රාමාත්‍යවරයා පත් කරලා ඉවරයි” යනුවෙනුයි.