26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් මෙන්න

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් මෙන්න

දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 74කදී සෑම සිකුරාදා දිනකම සෞඛ්‍ය අංශ සේවකයන්ගේ වාහන සඳහා ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.