27.8 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical21 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක පාර්ලිමේන්තුවට දන්වයි

21 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක පාර්ලිමේන්තුවට දන්වයි

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කරන ලද සංශෝධනවලට එරෙහි පෙත්සම සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා විසින් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.