22 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනිමල්ට එරෙහි වාරණ නියෝගය දීර්ඝ වෙයි

නිමල්ට එරෙහි වාරණ නියෝගය දීර්ඝ වෙයි

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු හා නිල තලවලින් ඉවත්කිරීම සහ ඊට බාධා කිරීම වළක්වාලමින් එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු මධ්‍යම කාරක සභාවට නිකුත් කර ඇති වාරණ නියෝගය හෙට (23) දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.