28.4 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් හා දැවිතෙල් තොගයකට මුදල් ගෙවයි

බොරතෙල් හා දැවිතෙල් තොගයකට මුදල් ගෙවයි

තවත් බොරතෙල් සහ දැවි තෙල් තොගයක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 34ක් ගෙවා ඇති බව අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

එම ඉන්ධන තොගය අද ගොඩබෑමට නියමිතය. එම ඉන්ධන විදුලිබලය උත්පාදනයට හා කාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට සැලසුම්කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

නොරොච්චෝලේ විදුලි බලාගාරය, විදුලි පද්ධතියට එක් කරන තෙක් දෛනික විදුලි කප්පාදුව පැය දෙක හමාරේ සීමාවේ තබා ගැනීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියි.