25 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල්ව මුදල් ඇමතිකමෙන් ඉවත් කරන්නැයි ඉල්ලයි

රනිල්ව මුදල් ඇමතිකමෙන් ඉවත් කරන්නැයි ඉල්ලයි

අවම වශයෙන් රනිල් වික්‍රමසිංහව මුදල් අමාත්‍ය ධුරයෙන් හෝ ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ (21) එම මන්ත්‍රීවරුන් පිරිස ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී මෙම ඉල්ලීම කර ඇත.

පෙරේදා දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද පොහොට්ටු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ රනිල් වික්‍රමසිංහව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙසයි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා මේ දක්ව ඊට කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැත.