29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසර 30කට පසු සිංහයින් ලෝක වාර්තා අලුත් කරයි

වසර 30කට පසු සිංහයින් ලෝක වාර්තා අලුත් කරයි

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරග 05කින් සමන්විත එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාව සතුවිය.

ඔස්ට්‍රේලියා කණ්ඩායම එක්දින ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී මෙලෙස පරාජයට පත්වූයේ වසර 30කට පසුවයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 106කදී ලකුණු 110ක් රැස් කරගැනීමට සමත්විය. ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 10ක් ඇතුලත් විය.

ධනංජය ද සිල්වා පන්දු 61කදී ලකුණු 60ක් රැස් කරගැනීමට සමත්විය.