33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය දූත පිරිස මෙරටට

ඉන්දීය දූත පිරිස මෙරටට

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී විනේ ක්වාත්‍රා ඇතුලු දූත පිරිස අද (23) උදෑසන මෙරටට පැමිණියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඉදිරි ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය දූත පිරිසක් මෙරටට පැමිණෙන බවයි.