27.8 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රතිජීවක ඖෂධවල හිඟයක් නැහැ - කෙහෙළිය රඹුක්වැල්ල

ප්‍රතිජීවක ඖෂධවල හිඟයක් නැහැ – කෙහෙළිය රඹුක්වැල්ල

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බවයි.

මාස 4ක කාලයක් සඳහා අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ රෝහල් පද්ධතිය තුළ ඇති බවත් මහ භාණ්ඩාගාරයෙන් නියමිත වේලාවට ඩොලර් ලබා නොදීම හේතුවෙන් මේ වන විට සමහර ඖෂධවල හිඟයක් පවතින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.