24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalහිරුණිකාගේ මාතෘත්වයට අපහාස කරන්න එපා - අගමැති

හිරුණිකාගේ මාතෘත්වයට අපහාස කරන්න එපා – අගමැති

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඊයේ (22) පැවති විරෝධතාවයකට හිරුණිකා එක්ව සිටියාය.

පොලිසිය සමඟ ඇති වූ උණුසුම්කාරී අවස්ථාවේදී හිරුණිකාගේ ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

එම ඡායාරූප අතර හිරුණිකාගේ මාතෘත්වයට අපහාස වන අයුරින් ඡායාරූප සහ අදහස් පළකිරීමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.