27.2 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් මෙරටට තවත් ආධාර නැවක්

ඉන්දියාවෙන් මෙරටට තවත් ආධාර නැවක්

මෙට්‍රික් ටොන් 15,000ක මෙම තොගයට සහල්, කිරි පිටි සහ අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළත් විය. ඉදිරියේදී තවත් ආධාර ලැබීමට නියමිත බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

ඉන්දීය ජනතාවගෙන් ශ්‍රී ලාංකික ජනතාව වෙත ලැබුණු මෙම ආධාර තොගය ඉන්දීය මහ කොමසාරිස්වරයා, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරින් විසින් අද දින පිලිගන්නා ලදී.

ටුටිකොරින් සිට පැමිණි ශ්‍රී ලංකා රුපියල් බිලියන 3කට අධික වටිනාකමකින් යුත් මානුෂීය ආධාර තොගයක් මීට අයත්ය.