25 C
Colombo
Wednesday, December 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන ඉල්ලා පුත්තලම - කොළඹ මාර්ගය වසයි

ඉන්ධන ඉල්ලා පුත්තලම – කොළඹ මාර්ගය වසයි

පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගය පුත්තලම මූලික රෝහල ඉදිරිපිටින් අවහිර කරමින් මේ වනවිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඉන්ධන ඉල්ලා අදාළ විරෝධතාව පැවැත්වෙන බව අප වාර්තාකරු සඳහන් කළේය.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වී තිබේ.