26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් පෝලිමක සිටි තරුණයෙක් ජීවිතක්ෂයට

තෙල් පෝලිමක සිටි තරුණයෙක් ජීවිතක්ෂයට

අනුරාධපුර නගරයේ ඉන්ධන පෝලිමක රැඳී සිටි තරුණයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

19 හැවිරිදි තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.