වයස අවුරුදු 15ට අඩු සියලු පුරවැසියන්ට ශ්‍රී ලංකා ඩිජිටල් අයි.ඩී. ලෙස හැඳුනුම්පතක් නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සූදානමක් පවතී.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක ඊයේ (23) පැවසුවේ සාමාන්‍ය ජීව දත්තවලට අමතරව පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු රුධිර වර්ගය ඇතුළුව ජීව විද්‍යාත්මක තොරතුරුද ඇතුළත් කරමින් මේ ඩිජිටල් හැදුනුම්පත සකස් කිරීමට නියමිතව බවයි.