25.6 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews15ට අඩු සියලු ළමුන්ට ඩිජිටල් හැඳුනුම්පතක්

15ට අඩු සියලු ළමුන්ට ඩිජිටල් හැඳුනුම්පතක්

වයස අවුරුදු 15ට අඩු සියලු පුරවැසියන්ට ශ්‍රී ලංකා ඩිජිටල් අයි.ඩී. ලෙස හැඳුනුම්පතක් නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සූදානමක් පවතී.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක ඊයේ (23) පැවසුවේ සාමාන්‍ය ජීව දත්තවලට අමතරව පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු රුධිර වර්ගය ඇතුළුව ජීව විද්‍යාත්මක තොරතුරුද ඇතුළත් කරමින් මේ ඩිජිටල් හැදුනුම්පත සකස් කිරීමට නියමිතව බවයි.