අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (27) උදෑසන ගම්පහ මූලස්ථාන පොලිසියට උන්වහන්සේ භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමියන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.