32.8 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමරිකානු නියෝජිත පිරිස ජනපති හමුවෙයි

ඇමරිකානු නියෝජිත පිරිස ජනපති හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව් සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිස අද (27) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී තිබේ.

ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබර්ට් කැප්‍රොත් සහ දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් ඇතුළු දූත පිරිසක් ඊයේ (26) අලුයම මෙරටට පැමිණියේය.

දිවයිනට පැමිණි මෙම නියෝජිත පිරිස ලබන 29 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.