31.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් ගන්න ඇමති දෙපළක් රුසියාවට

තෙල් ගන්න ඇමති දෙපළක් රුසියාවට

ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා අමාත්‍යවරුන් දෙදෙනෙක් අද (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.