28 C
Colombo
Saturday, February 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික බස් ධාවනය 10% දක්වා බසියි

පෞද්ගලික බස් ධාවනය 10% දක්වා බසියි

බස් ගස්තු සංශෝධනය පිළිබඳව නිර්දේශ ජූලි 01 වැනිදාට ප්‍රථම ප්‍රවාහන අමාත්‍යංශය වෙත යොමුකරන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

ජාතික ප්‍රතිපත්තියේ කරුණු 12 ක් යටතේ ගණනය කිරීම් කර අදාළ නිර්දේශ යොමු කරන බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසීය.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ අද (27) බස් ධාවනය 10% දක්වා අඩු විය හැකි බවයි.