22.2 C
Colombo
Friday, January 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ දිසා අධිකරණයේ වැඩ කටයුතු සීමා කෙරේ

කොළඹ දිසා අධිකරණයේ වැඩ කටයුතු සීමා කෙරේ

අද (28) සිට ලබන පළවෙනිදා දක්වා කොළඹ දිසා අධිකරණයේ වැඩ කටයුතු සීමා කර තිබේ.

කොළඹ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ අද (28) සිට ජුලි මස පළමුවෙනිදා දක්වා කොළඹ දිසා අධිකරණයේ වැඩ කටයුතු සීමා කෙරෙන බවයි.