31 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් පසුබිම් අනව්‍යශ්‍යයි

විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් පසුබිම් අනව්‍යශ්‍යයි

ගෘහ සේවය සඳහා විදෙස්ගත වන කාන්තාවන් ඉදරිපත් කළ යුතු පවුල් පසුබිම් වාර්තාව ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මීට පෙර වයස අවුරුදු 2 හෝ ඊට වැඩි දරුවන් සිටින කාන්තාවන් රැකියා සඳහා විදේශගත වීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබුණි.

මෙම වාර්තා ඉදිරිපත් කිරීමේදී ඇතැම් කාන්තාවන් දුෂ්කරතාවලට මුහුණ දී ඇති බවත් නීතිවිරෝධී මාර්ග ඔස්සේ විදේශගත වීමේදී ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා පවසයි.