― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවිදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් පසුබිම් අනව්‍යශ්‍යයි

විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් පසුබිම් අනව්‍යශ්‍යයි

ගෘහ සේවය සඳහා විදෙස්ගත වන කාන්තාවන් ඉදරිපත් කළ යුතු පවුල් පසුබිම් වාර්තාව ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මීට පෙර වයස අවුරුදු 2 හෝ ඊට වැඩි දරුවන් සිටින කාන්තාවන් රැකියා සඳහා විදේශගත වීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබුණි.

මෙම වාර්තා ඉදිරිපත් කිරීමේදී ඇතැම් කාන්තාවන් දුෂ්කරතාවලට මුහුණ දී ඇති බවත් නීතිවිරෝධී මාර්ග ඔස්සේ විදේශගත වීමේදී ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා පවසයි.