33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංචාරක අමාත්‍යංශය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් ඉවත් කෙරේ

සංචාරක අමාත්‍යංශය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් ඉවත් කෙරේ

සංචාරක අමාත්‍යාංශයේ කාර්යාලය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් (WTC) ඉවත් කරගෙන තිබෙන බව වාර්තා වෙයි.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ තීරණයකට අනුව මෙම පියවර ගෙන ඇති අතර රටේ පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන රාජ්‍ය වියදම් අවම කර ගැනීමේ අරමුණින් එය රජයේ ගොඩනැගිල්ලක් වෙත ගෙනයාමට කටයුතු කර තිබේ.